More Stories
නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්
නොවැම්බර් මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සඳහන් කළේ නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය ඇතුළු අංශ ගණනාවක වර්ධනයක් පෙන්නුම් කරන බවයි. එමෙන්ම සේවා අංශයේද නව ව්‍යාපාර ක්‍රියාකාරකම්වල පැහැදිලි ඉහළයාමක්ද දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. ණයදීම සහ සංචාරක පැමිණීම ඉහළයාම මෙයට හේතු වී තිබෙන…
බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු මියයයි
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු මිය ගොස් විසි අට දෙනකු දෙනකු තුවාල ලබා ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ 21වන දින සිදුවු බස් රථ අනතුරින් තුවාල ලැබු තිස් දෙනකු පමන රෝහල් ගත…
පුංචි ඡන්දය ගැන ඉඟියක්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය. ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ….
ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක්
නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවත්ය. අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විමර්ශනයන් නීති ක්‍රියාත්මක…
ලංකා T10 සුපර් ලීග් කිරුළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්ට
මෙරට පළමු වරට පැවති ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්විය. ඒ යාපනය කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 26කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් හම්බන්තොට කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කරනලදි. පිළිතුරු ඉනිම…
දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසේ
හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසිමත් ඒ අසල පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. හැටන් දික්ඔය නගර සභාවේ රථ වාහන අංගනය හැටන් නගර ශාලාව පිටුපස පිහිටා ඇති අතර හැටන් ප්‍රදේශයේ එකතුවන කුණු කසල දැනට දිගු කලක සිටම එම ස්ථානයේ ගොඩ ගැසිමත් සමග ඒ අසල…