winds

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 35 ත් 40 ත් දක්වා වැඩි විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි දැක්වෙන්නේ මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා වැඩි විය බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසු විය යුතු බවයි.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවද සඳහන්.

More Stories