Similar Posts
ඒකාධිපතිත්වය පරදවා දිනූ නිදහස රැක ගත යුතුයි- ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ
නිදහස ලැබී වසර 71 ක් ගත වුවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කථා කළ රජයක් මෙතෙක් නොතිබුණු අතර ඔවුන්ගේ ප්‍රශ්න කථා කළේ උණ්ඩයෙන් බවත් ඉන් සියලූ ප්‍රශ්න යටපත් කළ බවත් මාධ්‍යවේදී ජනුර් කිචිලාන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මාධ්‍යවේදීයෝ ඝාතනය කිරීම්, පොදු දේපල සොරකම් කිරීම් කළා පමණක් නොව මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ ශරිර කොටස්ද හොරකම් කර ඇති බව…
ශ්‍රිපාද විද්‍යා පිඨයටත් කොරෝනා එයි
පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට අලුතින් පැමිනි ගුරු සිසුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු එම සිසුන් දෙදෙනා ස්වයං නිරෝධානය සදහා නැවත ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වෛද්‍ය සුදර්ශන් මහතා පවසන ලද්දේ පතන ශ්‍රිපාද ජාතික…
මෙරට NGO කළු පැල්ලමෙන් මිදෙයි
ආසියානු සමාජ සේවා ක්ෂේත්රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබේ. ආසියාවේ සමාජ සේවා ක්ෂේත්රයේ ක්රියාකාරීත්වයේ ප්රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය…
කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේමධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි සමග මේ වන විට මෙම ප්‍රදේශයේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස ඉහල යමින් පවතින…
මැතිවරණ ක්‍රමය සංශෝධනයට තේරීම් කාරක සභාවක්
මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි. එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නි ආරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, එම්.යූ.එම්. අලි සබ්රි, ජීවන් තොන්ඩමාන්, අනුර කුමාර දිසානායක, කබීර්…