wana-ali

2024 වසරේ මේ දක්වා කාල සිමාව තුළදී වනඅලි 50ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඒ අනවසර විදුලි වැටවල් සහ රැහැන් භාවිතය හේතුවෙන් බවයි වාර්තා වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධව දැනටමත් සුදුසු පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව අනවසර විදුලිය ලබා ගැනීමක් සම්බන්ධව තොරතුරක් ලද වහාම 1987 හෝ 0112118767 යන දුරකථන අංකවලට අමතා දැනුම්දෙන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

More Stories