Similar Posts
ජල මණ්ඩලයේ කඹ ඇදිල්ලෙන් දික්ඔය මාර්ගය නවිකරණය කල නොහැකි තත්වයක්
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ මාර්ග පද්දති කාපට් යොදා නවිකරණය කිරිමට සැලසුම් කලද ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ සමහර නිලධාරින්ගේ අත්තෝමතික ක්‍රියා හේතුවෙන් එම කටයුතු කල් දැමිමට සිදුව ඇති බව හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එස්. බාලචන්ද්‍රන් මහතා දිවංගත හිටපු ඇමති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලිමක් මත…
IOC සමාගම ඉන්ධන ගැන ගත් අලුත්ම තීරණය
ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ආරම්භ කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසයි. එම සමාගමේ අධ්යක්ෂ විග්යාන් කුමාර් මේ ගැන කියා සිටියේ මෙරට තුළ අයි.ඕ.සී. සමාගම ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර වසර විස්සක් පිරීම නිමිත්තෙන් නාරාහේන්පිට කොතලාවල අයි.ඕ.සී. පිරවුම්හලේ පෙරේදා (17) පැවති වැඩසටහනකට එක්වෙමින් ය. දැනට මෙරට තුළ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 214 ක්…
ප්රචන්ඩ ක්‍රියාවන්ට ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීමට පෙළගැසෙමු
ගාලු මුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. මෙවැනි ප්රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙස සියලු ජන කොටස් වලින් ඉල්ලීමක් කරන බවත් කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම…
‘කුඩු’ කුඩු කරන්න බුද්ධි ජාලයක්
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ගරාජ් හිමියන් වාහන සේවා කරන ස්ථාන හා යතුරුපැදි, ත්‍රීරෝදරථ අලුත්වැඩියා කරන ස්ථානවල කළමනාකරුවන් හා හිමිකරුවන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී සංවිධාන කර තිබුණා. සංවිධානාත්මක…
රථ ගාය හා මාලිමා බෙහෙත් අජිත් පැරකුම් ජයසිංහ
මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්. ඒකෙ වරදකුත් නැහැ. මොකද, ඔය වාහන පෙරේතයන් ඉන්නෙත් ඒ වගේම ගංකබර මානසිකත්වයක. ඔය ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගගත්ත යූඇන්පීකාරයන් සමහරුන්ට ඇත්තෙන්ම…
උසස් පෙළ අදින් (6) අවසන්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි. කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග…