More Stories
යුක්තිය ඉටුනොවී දුක්විඳින ජනතාවට සාධාරණය ඉටුකරනවා – අගමැතිනිය
යුක්තිය ඉටුනොවීමෙන් දුක්විඳින ජනතාවට සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීරණයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අභියාචනාධිකරණ කොටසේ සහ අධිකරණ පියස ව්‍යාපෘතියට අදාළ මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රටක අධිකරණ…
ගතවූ වසර 5 තුළ තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000ක් දීලා
වාහන ආනයනය නතර කළ 2020 වසරේ සිට මේ දක්වා වූ වසර පහක කාල සීමාව තුළදී රජයේ විධායක මට්ටමේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000 ක් නිකුත් කර ඇති නමුත්, එම බලපත්‍රවලට අදාළව වාහන ගෙන්වීමට අවසර ලබාදීම සම්බන්ධව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් රජය ඉකුත්…
අස්වැසුම ප්‍රතිලාභීන් අතර රාජ්‍ය සේවකයන් 33,000ක්
අස්වැසුම ලබන ප්‍රතිලාභීන් අතර රජයේ සේවකයන් තිස්තුන් දහසක් පමණ සිටින බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී ය. අස්වැසුම ලබාදීම වෙනුවෙන් පැවැති සංගණනයේ දී එකතුකර ගත් දත්තවල යම් වැරදි ප්‍රමාණයක් තිබෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී පිළිගෙන ඇත. ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනමම කමිටුවක්…
ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට
මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක (ලයින් කාමර පේලියක) 17වන දින රාත්‍රි හටගත් ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට පත්ව ඇත. 17වන දින රාත්‍රි 11.45ට පමන මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් විනාශයට පත්වු ලයින් කාමර 08 පදිංචිව සිටි 17 දෙනකු අවතැන්ව ඇති අතර එම පිරිස මේ වන විට එම වතුයායේ පුස්ථකාලයේ නතරව…
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්
මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථන වලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරයි. ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුකුල මහතා පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, “මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට…
විදුලි ගාස්තුව 20% කින් පහළට
මෙම වසරේ මුල් මාස 06 තුළ සියලුම කාණ්ඩ සඳහා විදුලිබිල 20% අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා. එම අඩු කිරීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ . එමෙන්ම ගෘහස්ථ අංශයේ පවතින කාණ්ඩයන් සඳහා ද මෙලෙස ගාස්තු අඩුවෙනු ඇති. ඒ අනුව , ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 –…