Similar Posts
බස් රියදුරුට කොරෝනා
කොවිඩ්-19 ආසාදිත කාන්තාවක ලෙස හඳුනාගත් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාව ගමන් ගත් ලංගම බස් රථයේ රියැදුරුටද කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇත. මෙම තරුණිය ඉකුත් 03 වැනිදා කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බසයෙන් යාපනයට ගොස් ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 5 වැනිදායි.
මේ දිනවල රන් ආභරණ මරණයට අත වනයි
රන් ආභරණ පැළඳ ගමන් බිමන් පරිස්සමින් අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන ගොස් ඇත. මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවකි. ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර පොල්පිතිගම නගරයට ගොස්…
බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට වසා දමා ඇති හැටන් නගරයේ බාබර් සැලුන් විවෘත කිරිමෙදි පිලිපැදිය යුතු නිර්නායන් පිලිබදව එම බාබර් සැලුන් අයිතිකරුවන් දැනුවත් කිරිමේ හමුවක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමත්‍යාංශයේ උපදෙස් මත බාබර් සැලුන් පවත්වාගෙන යාම සදහා එවා ඇති උපදෙස් මත හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ…
පොලිස් නිළධාරියෙක් කතුන්ට කරන කැත වැඩේ (VIDEO)
පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසළ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. පොලීසිය ක්‍රියා කළේ එයට සහභාගීවූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යි.මෙම පුද්ගලයින් පසුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. නිරෝදායන ක්‍රියාවලියට රැගෙන යාමේ දී පිරිසක් එය ප්‍රතික්ෂේප කළ අතර එහි දී ඔවුන් බලහත්කාරයෙන් වෑන් රථයක් වෙත…