දරුවන් සියලු අත්දැකීම් ලබා ගන්නේ සමාජයෙන් බැවින් ඔවුන් වටා ඇති සියලු දේ සම්බන්ධයෙන් වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූබි රූබන් මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ කුඩා දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී වීඩියෝ පට ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පරික්ෂණ ආරම්භ කර තිබුණා. එහ සිද්ධියට අදාළ බාල වයස්කාර දරුවන් තුන් දෙනෙකු ද  පොලිස් භාරයට ගැනුණා.

මෙවැනි වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු දන්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 අංකයට දැනුම් දෙන ලෙස ද එම අධිකාරිය ඉල්ලීමක් කළා.

 

සබැදි පුවත්

 

https://www.dailyreporter.lk/%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%9c%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%8f%e0%b6%ad%e0%b7%8f%e0%b6%bd/

 

 

Similar Posts