ප්‍රදේශ කිපයක් තුල මේ දිනවල පවතින අධික සීතල හා දැඩි රස්නයන් හේතුවෙන් එම ප්‍රදේශවල බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම ප්‍රදේශයන් තුල මේ වන විට රාත්‍රි හා උදැසන කාලයන් තුලදි දැඩි සිතලක් පවතින අතර දහවල් කාලය වන විට එයට හාත් පසින්ම වෙනස් ලෙස දැඩි රස්නයක් පවතිනු ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ රාත්‍රි කාලයේ හා උදැසන කාලයන්තුලදි පවතින අධික සීතල හේතුවෙන් වැඩි හිටි මහලු හා කුඩා දරුවන් ඇතුළු විවිධ පිරිස් දැඩි අසිරුතාවයන්ට පත්ව ඇති බවත්ය.
එමෙන්ම දහවල් වන විට පවතින දැඩි රස්නයන් හේතුවෙන්ද පාසල් සිසුන් ඇතුළු විවිධ පිරිස් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.