Similar Posts
රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායම්
මහජනතාවට රාජ්‍ය ආයතනවලදී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත. ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ගොවිජන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවලදී ජනතාවට එහි සේවකයන්ගෙන්…
කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 21,000 ඉක්මවයි
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 21,152 ඉක්මවා ගොස් ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි. ලොවපුරා සිටින සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 451,355 යැයිද කොරෝනා වයිරසය ආසාදනය වූ 112,982 මේ වනවිට සුවය ලබා ඇතැයිද එම විශ්වවිද්‍යාලය තවදුරටත් සඳහන් කරයි.
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇත. රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි. අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද…
සයිනොෆාම් එන්නත ලබාගත් අයට සුබ පණිවුඩයක්
සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට මෙරට දී සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. එමෙන්ම එය ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වු බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා…
සෞඛ්‍ය සේවකයෝ අහිංසක රෝගින් බිල්ලට තබයි
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000/= දිමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 37ක් විසින් ආරෙම්භ කර ඇති වැඩ වර්ජන 02වන දිනද පැවැත්විම හේතුවෙන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට පැමිනෙන රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම රෝහලට වතුකරය ඇතුළු හැටන් ආශ්රිත ප්‍රදේශ ගණනාවක විශාල රෝගින් පිරිසක් පැමිනෙන අතර මෙම රෝහලේ සෞඛ්‍ය සේවක පිරිස් මෙසේ…
මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි
සිංහල අළුත් අවුරුද්දට මුදල් ඔට්ටුවට කැට ගැසු පැලවත්ත , එකේ කණුව ප්‍රදේශයේ පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩි ආසාදනයවී ඇතැයි තහවුරු වූ බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මධුරංග මහතා පසුගිය කීවෙිය පසුගිය දින දෙක තුළ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් කෝවිඩි ආසාධිතයින් 32 දෙදෙනෙකු හමුවු බවත්, ඒ අතර නියෝජ්‍ය…