Similar Posts
මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී
ප්‍රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කාර්යාල සේවකයින්, පාසල් සිසුන් හා සෙසු මගීන් දැඩි අසීරුතාවයකට පත් විය. කාර්මික දෝෂයට ලක්වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව…
ගත වූ පැය24 තුල කොළඹින් ආසාදිතයින් 526ක්
ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 798 දෙනෙකු ගෙන් 526 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් වන අතර ඊයේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,604ක් වේ….
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට මැයි මස වැටුප තවම ගෙවා නැහැ
පෑලියගොඩ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ ස්ථීර පදනම යටතේ සේවයේ නිරත සේවකයන් එකසිය හැත්තෑ එක්දෙනෙකුට සහ අනියම් සේවකයන් තිස්දෙනෙකුටද මැයිමාසයේ වැටුප මෙතෙක් නොගෙවීම නිසා සේවකයන් විශාල ආර්ථික අපහසුතාවයකට පත්වී ඇතැයි යන්ත්‍රෝපකරණ ආයතනයේ අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තාවේ. තමන් පත්වී ඇති ආර්ථික අපහසුතා පිලිබදව මාධ්‍යට කරුණු හෙළිකරන සේවකයන් පවසන්නේ දරුවන්ගේ පාසල් ගමන උපකාරක පංති වැටුප ඇපයට තබා මූල්‍ය ආයතන…
සාමාජිකයින් 6ක් ශ්‍රීලනිප යෙන් ඉවතට
වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දෙයි. එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් කටයුතු කර ඇති බවද එම පක්ෂය දැනුම්දී තිබේ. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත්…
බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ
තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු…
පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ ජනතාවගෙන් 5න් එකකට පමණයි
නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 5න් එකක් වන බවත් රටේ ජනතාවගේ ආදායමෙන් සියයට 75ක්ම ආහාර සදහා වියදම් වන බවත් අනාවරණ වී තිබෙනවා. ඒ, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටුවේදීයි. එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා….