second language sinhala

ජාතික තරුණ සේවා සභාව මඟින් යහපාලන සමයේ පවත්වන ලද යොවුන්පුර උත්සව තුනක් සඳහා කෝටි එකසිය පනහකට වැඩි මුදලක් වංචාසහගත ලෙස පරිහරණය වී ඇති බවට ඉදිරිපත් වූ චෝදනාවක් ඊයේ (16) කෝප් කමිටුව හමුවේ විමර්ශනයට ලක් වී තිබේ.

යහපාලන සමයේ සිදු වූ තවත් මූල්‍ය දූෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් තොරතුරු අඩංගු ලිපි ගොනු හා සාක්ෂි රැසක් වත්මන් සභාපතිවරයා විසින් කමිටුව හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.

Similar Posts