Similar Posts
මුදල් වංචා කල විදුහල්පති රිමාන්ඩ්
කූඨ ලේඛන සකස් කර පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පති ගාමිනි ජයවර්ධන අද (2)දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊාය් (01) සවස නියෝග කළේය. මේ අතර මෙම වංචාව සම්බන්ධයෙන් මෙයට පෙර අත් අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කරන ලද පාසලේ…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන්ට විමර්ෂන අවසන් වන තෙක් ධූරවලින් ඉවත් වන්නයැයි කොළඹ නීතිඥ සංගමය දන්වයි
කොළඹ නීතිඥ සංගමයේ ඊයේ දින එනම් මැයි මස 30 වන දින පැවති කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදකාරී තත්වය සාකච්ඡා වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු දරන්නන්ට මූල්‍ය හා කාර්යපටිපාටියන් අවභාවිතය සම්බන්ධ ජනාධිපති නීතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ විමර්ශන වාර්තාව ලැබෙන තෙක්…
තිණියාවල පොලිස් නිළධාරින්ට හක්ක පටස් ප්‍රහාරයක්
මීගහතැන්න , තිණියාවල ප්‍රදේශයේ මුදල් සොරකමක් සම්බන්ධව සැක පිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි හක්ක පටස් වර්ගයේ දේශිය අත් බෝම්බයකින් පහරදුන් පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිණියාවල පොලිසියකියයි. පොලිස් නිළධාරින්ට තර්ජනය කරමින් හක්ක පටස් එකකින් පහරදි පලා යාමට උත්සාහ කළ සැකකරු මහත් පරිශ්රයකින් පසු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සැකකරු සන්තකයේ තිබි නීති විරෝධි වායු…
දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය විනාශ නොකර රැකගමු
දෙවියන් වහන්සේ අපිට ලබාදිලා තියෙන ලොකුම දයාදය තමයි මේ සොභාධර්මය මේ සොභා ධර්මය නැතිනම් අපිට ජිවත් වෙන්න බැහැ එම නිසා අපි නිරන්තරයෙන් මේ සොභාධර්මය රැක ගැනිමට පියවර ගත යුතු බව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක හා හැටන් මිසම් පාලක පුජක නියුමන් පිරිස් පියතුමන් පවසයි. හැටන් පැන්මුර් ප්‍රදේශයේ පැවති රුක් රෝපන වැඩ සටහනකට එක්වෙමින් මේ…
බිලියන 135ක සුරාබදු ආදායමක්
මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර් 09) ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා. මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ. මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු…
දිස්ත්‍රික්ක තුනක් බරපතළ අවදානමක
දිවයින පුරා ඩෙංගු රෝගීන් 67,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි. මෙම මාසයේ අද දිනය දක්වා පමණක් ඩෙංගු රෝගීන් 2500 ප්‍රමාණය ඉක්මවා වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න කීය. පසුගිය මාසය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2500කට ආසන්න වේ. බස්නාහිර…