Similar Posts
දසවැනි පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෝ 150ක්
දසවැනි පාර්ලිමේන්තුව සඳහා නවක මන්ත්‍රීවරු 150ක් ඉක්මවා යන පිරිසක් පත්ව තිබේ. මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත් 196 දෙනාගෙන් 146 දෙනෙක්ම නවක මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබති. මේ අතරින් බහුතර දෙනා ජාතික ජන බලවේගය නියෝජනය කරන අය වන අතර මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 141 ක්ම ජාතික ජන බලවේගයට හිමි විය. එම…
ජාතික ආරක්ෂක මණ්ඩලය නීතිගත කිරීමට යයි
ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්ය් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට ජනාධිපති රනිල් වික්රාමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍ර කාශක, ප්රීවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍යම අමාත්යත, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බඩු මිල ඉහල යාමේ අවදානමක්
දිපවාලි උත්සව සමය තුලදි බඩු මිල ඉහල යාමේ අවදානමක් පැවතිමත් සමග වතු කම්කරුවන් ඇතුළු මෙම ප්‍රදේශයේ හිංදු ජනතාව දැඩි අසිරුථාවයන්ට පත්විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි ජාතික පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. හිංදු ජනතාවගේ ප්‍රධාන උත්සවයක්…
රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙකට අනතුරු ඇඟවීම්
රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊයේ (13) පස්වරු 03.30 ට නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය , බුලත්සිංහල, වළල්ලාවිට , පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බවයි. එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට , රත්නපුර , ඇළපාත…
ඉදිරියේ දී කිරිපිටි හිඟයක්
ආනයන අපනයන පාලකවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරිපිටි බහලුම් 15ක් නැවත වියට්නාමයට සහ ඉන්දුනීසියාවට පිටත් කර හැරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉදිරියේ දී කිරිපිටි හිඟයක් ද ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා. කොළඹ දී අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය මේ බව කියා…
ආපදා මරණ 15 ක්
නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වීමත් සමග සිදුවූ ආපදා හේතුවෙන් මරණ 15 ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉකුත් මැයි මස 15 වැනිදා සිට ඊයේ (02) දක්වා වූ දින 19 ක කාලය තුළදී මෙම මරණ වාර්තා වේ. කොළඹ, ගාල්ල, රත්නපුර, පුත්තලම, නුවරඑළිය, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වේ. මරණ…