රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඒ, එහි මෙතෙක් ක්‍රියාත්මක වූ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම වෙබ් අඩවිය මේ වනවිට යාථා තත්වය පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

More Stories