Similar Posts
ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු මුලික ගාස්තු අඩුකරයි
ජල සම්පාදන මණ්ඩලය මගින් නව පානීය ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු රුපියල් 8000ක් වන මූලික ගාස්තුව රුපියල් 2500 දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ. දිළිඳු පවුල්වලට ජල පහසුකම් ලබාගැනීමේදී මෙතරම් මුදලක් එක්වර ගෙවීම අපහසු බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ගෑස් සමාගම්වලට අධිකරණයෙන් කැඳවීමක්
ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත්දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් අද (31) අභියාචනාධිකරණයට දැනුම්දුනි. වෙළෙඳපොළට මුදාහැර තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු ගෑස් සමාගම් පැහැර හැර ඇති බවට චෝදනා…
කොරෝනා ආසාදිතයන් 3398ක් මරණ 48 ක්
ගත වූ පැය24 තුල වාර්තා වූ කොවිඩ් 19 වයිරස ආසාදිතයන් මුළු ආසාදිත සංඛ්‍යාව 3,398 කි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,99,242 කි. කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 48 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ(4) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1656 ක්…
රේගුවේ සමහර සේවකයෝ පැය 24ම ඕටී අරගෙන
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. කෙසේ වෙතත් එම වියදම තහවුරු කිරීමේ සාක්ෂිය වන සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණේ යැයි ජාතික විගණන කාර්යාලය…
දිනපතා දුම්රිය ප්‍රමාදයක්
දුම්රිය ධාවනකටයුතු දෛනිකව ප්‍රමාදවීමේ ගැටලුවක් හටගෙන ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සහ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු නිසියාකාරව සිදුනොවීම ඇතුලු කරුනු කිහිපයක් ඊට හේතුව බවයි. දුම්රිය පරිපාලනය විසින් දුම්රිය රියදුරන්ට එරෙහිව පනවා ඇති අසාධාරණ කොන්දේසිද මෙම ප්‍රමාදයන්ට හේතුවී ඇති බවයි ඉන්දික දොඩංගොඩ මහතා…
සුන්දර නයගරා ඇල්ලට සිදු වූ දේ – නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක්
අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති අධික ශිත කාලගුණය පසුගිය වසර 50ක ඉතිහාසය තුල එරට ඇතිවූ දරුණුතම ශිත කුණාටුව බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ. මේ අතර අධික ශිත කාලගුණය නිසා ලොව ලොව වඩාත් ප්‍රචලිත නයගරා දිය ඇල්ල මේ වන විට සම්පුර්ණයෙන් හිමෙන් මීදී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ. වසර 60කට පසු අමෙරිකා මහාද්වීපයට…