Similar Posts
ජනාධිපතිගේ අරමුණ හෙළිවේ
රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනෙකුත් රටවල් ජයග්‍රහණය සමග ඉදිරියට ගමන් කිරීමත් අප රට පසුපසට ගමන් කිරීමටත් හේතුව එක්ව වැඩ නොකිරීම බවය. ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක…
සෞඛ්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන් රැසක් දැඩි දුෂ්කරතාවයන්ට
සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලය මගින් මෙහෙය වන වැඩ වර්ජනය දෙවන දිනටත් 08වන දිනද පැවැත්වෙන අතර මෙම වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම කදුකරයේ රෝගීන් රැසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම වැඩ වර්ජනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලේ හා වටවල, ගිනිගත්හේන, කොටගල යන ප්‍රාදේශීය රෝහල්වලද සෞඛ්‍ය වෘත්තියවේදින් එක්ව සිටිමත් සමග එම රෝහල්වලට ප්‍රථිකාර ලබා ගැනිම සදහා පැමිනෙන රෝගින් මෙසේ…
කාසල්රි ජලාශය වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශය වාන් දැමිම 23වන දින උදැසන සිට ආරම්භවි ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට සවස් කාලයන් තුලදි ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජලය පිරි වාන් දැමිම 23වන දින උදැසන සිට ආරම්භවු…
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක්…
බොරැල්ලේ ආපනශාලා දෙකකට සීල්
බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හමුවූ කොරෝනා ආසාදිතයන් එම අවන්හල්වලින් ආහාර ලබා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි. අදාල රෝගීන්ගේ ගැවසුනු බොරැල්ලේ පිහිටි නේවාසිකාගාරයක පිරිසක්ද කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබේ.