රටේ ඕනෑම තැනකින් කොවිඩ් ආසාදනය වීමේ අවධානමක් තිබෙන බව කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි යුධ හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් 19 යලි මෙරටට පැමිණෙන්නේ නැති බවට මහජනතාව තුල අධි තක්සේරුවක් තිබු බව ද යුධහමුදාපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා තමාට ලබා දුන් වගකීම තමන් අකුරටම ඉටු කර ඇති බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Similar Posts