Similar Posts
පසුගිය වසර 5 තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් – මෝදි
පසුගිය වසර පහ තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් වී ඉදිරියට ගොස් ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ජාතික අගනගරයේ පෞද්ගලික නාලිකාවක් විසින් සංවිධානය කරන ලද සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ 370 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන දින සිට තාවකාලික ලෙස නම් කර ඇති බවය. සමහර අය දේශපාලන වාසි සඳහා පමණක් එය සම්මුතියක් ලෙස…
ෆොක්ස් නිවුස් නිවේදිකාවට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්
ඇමරිකාවේ ප්‍රකට මාධ්‍ය ජාලාවක් වන ෆොක්ස් නිවුස්හි හිටපු වාර්තාකාරිනියක ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කරන ලද පැමිණිල්ලක් නිසා එරට මාධ්‍ය ඇවිළී ගොස් තිබේ. එක් ඇමතුමකදී ට්‍රම්ප් තරග විනිසුරුවරියක වීම සම්බන්ධයෙන් තමාගෙන් දිගටම ප්‍රශ්න කළ බවත් “එහෙනම්, අපි හමුවෙලා කතා කරමු කවුරුත් නැති තැනක…ඔබ යම් වේලාවක මගේ කාර්යාලයට පැමිණිය යුතුයි, ඒ වෙලාවේ අපට සිපගන්නත් පුළුවන්, ’ ට්‍රම්ප්…
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2021 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය ලකුණු 178කට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩයිම් ලකුණු 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව…
ඛනිජ තෙල් ප්‍රවාහනය නවතී
ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසින්. කෙසේ වෙතත් එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුකූලතාවක් දක්වා නැහැ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ඇති ඇතැම්…
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර
කජු පුහුලන්වලින් වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද ඇය කීවාය. කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.