nayayam

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති බව පැවසිය.

මෙි අතර නිවිතිගල ,පැල්මඩුල්ල, කහවත්ත, සහ ඕපනායක යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා ⁣පළමු මටිටමෙිි නාය අවදානම් පුර්ව නිවේදන නිකුත් කර ඇති බවද පවසයි.

Similar Posts