breakingnews

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස මේ වන විට පොලීසියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් විසින් වටලා ඇති බව වාර්තා වෙයි.

අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර දකුණ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් බවට වාර්තා වෙයි. සෝදිසි වරෙන්තුවේ හේතුවක් නොමැති බැවින් මන්ත්‍රී රන්ජන රාමනායක මහතා මෙම සිදුවීමට හේතුව කුමක්දැයි පොලීසියෙන් විමසූ අවස්ථාවේ පොලීසිය පවසා ඇත්තේ  යම් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සමග සිදු කල දුරකතන සංවාදවලදී යම් ලේඛන ඔවුන් වෙත භාර දෙන බවට වූ ප්‍රාශයක් මත එකී ලේඛන සෙවීම සඳහා මෙම සෝදිසි වරෙන්තුව ලබා ගත් බවයි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…

Similar Posts