රක්‍ෂිත බන්ධනාගාරගත සිටි හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

පොලිස් රාජකාරියට බාධා කිරීම , සාපරාධී බලහත්කාරය , නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේයි රන්ජන් රාමනායක මහතා පසුගිය 13 වනදා අත්අඩංගුවට ගැනුණේ.

More Stories