Similar Posts
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කල විමල්ගේ බිරියගේ පාස්පෝට් නඩුවේ තීන්දුව මාර්තු 10 වනදා
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන මාර්තු 10 වනදාට ප්‍රකාශයට පත්කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය. නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙසේ තීන්දුව…
නිරෝධායනයට අකැමැති වී හැසිරුණොත් සිරදඬුවම්
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන අකැමැති වී හැසිරුණොත් සිරගත කිරීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි. මෙරටට පැමිණෙන දෙස් හෝ විදෙස් පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත්…
තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..
රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට…
ඡන්ද දායකයින් කුසගින්නේ සිටිද්දි ජනතා නියෝජතයින්ගේ පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරය විවෘත වෙයි
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
දර කරත්ත රැකියාව ඇරඹෙයි
වියලුව තල්දෙන ප්‍රදේශයේ සිට අතීතයේ දිනපතා කරත්ත මඟින් බදුල්ල නගරයට දර ගෙනවිත් විකුණූ ගැමියන් නැවතත් දර කරත්ත රැකියාව ආරම්භ කර තිබේ. පසුගිය කාලයේ කරත්තයක් දැක ගැනීමට නොහැකිව තිබුණ බදුල්ල – මහියංගන මාර්ගයේ මේ දිනවලදී අලුයම් කාලයේ දර ගෙන එන කරත්ත විශාල ප්‍රමාණයක් දැක ගැනීමට තිබේ. ප්‍රදේශයේ ගැමියන් තම ගෙවත්තෙන් හෝ වනයකින් කපා ගන්නා දැව කරත්තයක…