එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
හැරගිය පෙම්වතිය රීරි යකාට බාර කරන ‘රතු නිවිති හූනියම’
තමන් හා විවාහ වන බවට පොරොන්දු වී කලක් පෙමින් වෙළී සිටි තරුණියක හිටිහැටියේ වෙනත් තරුණයෙකු හා විවාහ වීම දැරිය නොහැකි වේදනාවක් බවට සැක නැත. ඉන් එම තරුණයා තුළ තදබල දුකක් සංවේගයක් සේම එම තරුණිය කෙරෙහි බලවත් වෛරයක් හටගැනීමට ද පුළුවන. එවන් විටෙක එම වෛරය පිරි මසාගැනීමට ඇතැම් පෙම්වතුන් විසින් සිදුකරනු ලබන ගුප්ත පලිගැනීමක් පිළිබඳ තොරතුරු…
දැඩි වියළි කාලගුණික තත්වයන් මත ජලය සිමා කිරිමට පියවර
හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයට බේදා හරිනු ලබන ජලය සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින දැඩි කාලගුණික තත්වයන් මත හැටන් ජල පිරිපාහාදුවට ජලය සැපයෙන ඉන්වරි හා සිංගිමලේ ජලාශවල ජල මට්ටම් දැඩි…
මි.මී.300 ඉක්මවු වැසි – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්
නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය…
ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගැන සුබ බලාපොරොත්තුවක්
රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. එහිදී ලහිරු කුමාර කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක්…
නැවතත් රජයෙන් කාබනික ප්‍රතිපත්තියක්
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසිවිටෙක ඉවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ලබන මහ කන්නයේ වගා කරන කුඹුරුවලින් සියයට 30ක් කාබනික වගාවට යොදාගැනීම සඳහා මේ වන විටත් නිර්දේශ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා අතර ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක්…
නව රජයේ කැබිනට් මණ්ඩලය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදුවුණා. මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇත. එමෙන්ම අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අල් සබ්රි මහතාට ලබා දී තිබේ. අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් අමාත්‍යවරු 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…