Similar Posts
ගෙවුණු පස් මාසයට ඩෙංගු රෝගියෝ 25,000ක්
ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (6) පැවසීය. පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය වසංගතයක් දක්වා…
පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය සහ ජන අරගල සංධානය නාම යෝජනා අත්සන් කරයි
පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂයේ නාම යෝජනා අත්සන් කිරිම එහි නායක කේ. ආර්. ක්‍රිෂාන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙමින් පවති. මෙවර පාර්ලීමේන්තු මැතිවරණය සදහා අරුනළු ජනතා පක්ෂය ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සදහා තරග කිරිමට අපේක්ෂයන් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂකයන් නාම යෝජනා අත්සන් කරන අයුරු මෙහි දැක්වේ. පාර්ලීමේන්තු මැතිවරණය…
ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගෙන් රතු එළියක්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත. විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි…
හොරාට මැලේසියාවේ සිටින ලාංකිකයන්ට පොදු සමාවක්
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මැලේසියාවේ රැදී සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා මාස හතරක කාලයක පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව, මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි. මෙම පොදුසමා කාලය 2019 අගෝස්තු 01 දින සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා මාස 4ක කාලයක් ක්‍රියාත්මක වේ. වීසා කාලය ඉක්මවා…
දේශපාලන බල පෙරළියක් අත ලගම
විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා වත්මන් ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සදහන් කරයි. බොරුවට මෙතෙක් සතුරා බෙදී සිටි බවත් මේ වන විට ගිලිහෙමින් යන සතුරු බලය ආරක්ෂා කර ගැනීම සඳහා සතුරා සමග එක් වීමට බලා සිටින බවද ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක…
අද සවස 5ට කුමක්වෙයිද?
අරගලකරුවන්ට කළ දැනුම් දීමකට අනුව අද (5) සවස 5 දක්වා අරගල භූමියෙන් ඉවත්වන්නට කාලය ලබාදී ඇති අතර දින 118 කට පසු අරගල භූමියෙන් ඉවත් වීමට ඊයේ (04 දා) එහි සිටි පිරිසක් පියවර ගෙන තිබිණ. එහිදී තවත් පිරිසක් තවදුරටත් අරගලයේ රැදී සිටීමට තීරණය කර තිබූ අතර අරගලයේ අභිලාෂයන් ඉටු වනතුරු තම සටන අත්නොහරින බව ඔවුහු ප්‍රකාශ…