breaking news sri lanka today sinhala

අද (08) සහ හෙට රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.

මේ අතර ජූලි 09 වනදා විදුහල්පතිවරු සහ ගුරුවරු අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

Similar Posts