Similar Posts
නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් තෙල් යුද්ධයට යොදවයි
ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග…
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121ක්
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…
බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක්
ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක් පවතින බව බස් මගින් පිරිසක්ද පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව සිදු කරනු ලබන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් පැතිරයාමේ අවදානමක් පවතින බවත්ය. කොවිඩ් හේතුවෙන් බස් රථවල ජංගම වෙලදාම්…
නිරෝධායන ඇඳීරි නීතියේදීත් රිය අනතුරු ඉහළට!
රට පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගතය පාලනය සදහා රටම අගුලා ලා තිබියදී මාර්ග අනතුරු වලින් හැටකට වැඩි පිරිසකට ජීවිතය අහිමිව ඇති බව හෙළි වී තිබේ. මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස…
ගෝඨාවාදීන්ගේ අවසන් සටන
මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති නායකයින් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවකි. සමහරු කියන්නේ විරෝධතාවට එක්වන බවකි. 15 දා සිට වැඩ වරණ බව මුලින් කී ඇතැම් සමිති දැන් 15…