Similar Posts
උතුරේ ආණ්ඩුකාරවරයා ලන්ඩනයේ ඊලිං ශ්‍රී කනගා තුර්කායි අම්මාන් කෝවිලට පැමිණේ!
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (ඔක්. 31) ලන්ඩනයේ පිහිටි ඊලිං ශ්‍රී කනගා තුර්කායි අම්මාන් කෝවිලට ගොස් ආගමික උත්සවවලට සහභාගී වූ අතර කෝවිල් කමිටුවේ සාමාජිකයන් හමුවිය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට සහාය වීමට තමන් සූදානම් බව පන්සලේ කමිටු සාමාජිකයින් පැවසූ අතර ඒ සඳහා තමන්ට සහාය වන ලෙස ආණ්ඩුකාරවරයාගෙන්…
සජිත් ජන මතයට හිස නමයි. ඒ.ජා.ප නියෝජ්‍ය නායක කමත් ඒපා කියයි
ජනාධිපතිවරණයේ දී ජනතාව ලබා දුන් තීරණයට හිස නමන බවට සජිත් ප්‍රේමදාස මහතා පවසයිි. 2019 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදීත් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. “ඉතා දැඩි කැපවීමෙන් කළ සාධාරණ මැතිවරණ සටනකින් පසුව, ජනතාවගේ තීරණයට හිස නැමීමත්, ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙස…
මන්ත්‍රීන්ට ඉන්ධන ලීටරය රුපියල් 121යි.. පල වන වාර්තා අසත්‍යයයි
නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම් හලේ පිරවුම් යන්ත්‍රය අනුව ලීටරයක් රුපියල් 121.19 මුදලකට නිකුත් කරයි. මේ වන විට රට පුරා බෙදුම්හල්වල කිසිදු ඉන්ධන වර්ගයක් මෙම මිලට අලෙවි නොකරයි. කෙසේ වෙතත් බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍ය බවයි.
පොලීසියක 16කට කොවිඩ්
වෙන්නප්පුව පොලීසියේ සේවය කරන 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එම පොලීසියේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් ඇත. එහිදී සිදුකර ඇති පරීක්ෂණයකදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.