
More Stories

ටියුෂන්වලටත් ළඟදීම බදු පැනවෙයිද? අවුරුද්දකට රු. බිලියන 210ක ටියුෂන් ආර්ථිකයක්
රජයට අයත් සිළුමිණ පුවත්පතේ අප්‍රේල් 6දා පළවූ වාර්තාවක් අනුව, ටියුෂන්වලට බදු පැනවීමේ අදහසක් රජයට පහළ වී ඇති බවට අනුමාන කළ හැකිය. මෙම මස සිට රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් ද කර තිබෙන රජය බදු ආදායම් වැඩි කරගැනීම කෙරෙහි විශාල අවධානයකින් කටයුතු කරයි. ටියුෂන් පන්ති පවත්වන දේශකවරුන් හා ගුරුවරුන් වාර්ෂිකව රුපියල් බිලියන 210ක ආදායමක් උපදවනමුත් රජයට…

ලංකා බැංකුවෙන් ළඟදීම ණයකර නිකුතුවක් වටිනාකම රු. බිලියන 15ක්
ලංකා බැංකුව විසින් රු. 100 බැගින් මිල සලකුණු කරන ලද ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. එහි වටිනාකම රු. බිලියන 10කි. එයට අධි ඉල්ලුමක් ලැබුණොත් තවත් රු. බිලිය න පහක් වටිනා කොටස් මිලියන 50ක් නිකුත් කිරීමට ලංකා බැංකුව අදහස් කරයි. ෆිච් රේටිං ආයතනය විසින් මෙම ණයකර නිකුතුව සඳහා A(EXP)(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක්…

ලංවිම විදුලි ගාස්තු 10%කින් වැඩි කරන්නට යයි - අනිද්දා පුවත්පත
විදුලි ගාස්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2024 වසරේ හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව හදිසි විදුලි ගාස්තු වැඩිකිරීමක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුට පසුගිය 24දා දැනුම් දී ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කරයි. අදාළ ලිපිය විදුලිබල ඇමතිවරයාට, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ…

පරාටේ ගැටලුවට විසඳුම් අවශ්‍යයි ව්‍යාපාරිකයන් හා තැන්පත්කරුවන් දෙපිරිසම ආරක්ෂා විය යුතුයි
පරාටේ නීතිය යනු කුමක්ද? යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල ණය ගිවිසුමෙන් එකඟ වූ පරිදි නියමිත කාලවකවානුවේදී ගෙවිය යුතුයි. එහෙත් ණය ලබාගන්නා එය ගෙවීමට දිගින් දිගටම අසමත් වුවහොත් බැංකුවට එම ණය මුදල හා පොළිය අධිකරණ ක්‍රියාවලියකින් තොරව අය කරගත හැකියි. පරාටේ නීතිය කියන්නේ එයටයි….

ලංකාවේ කාර් මාකට් එකේ චීන-ඉන්දීය බලපොරය Tata, Maruti Suzuki, Mahendra, BAIC Micro, BYD
ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ ඉන්දියානු සහ චීන මෝටර් රථ නිෂ්පාදකයින් අතර තරඟකාරිත්වයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනාම මෙම උපායමාර්ගිකව පිහිටා ඇති දූපත් රාජ්‍යය තුළ ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කිරීමට උත්සාහ කරමින් සිටිති. කාර් මාකට් එක ද එම තරගකාරීත්වය පරාවර්තනය කරයි. ඉන්දියන් කාර් ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින් ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති අතර,…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාන්තා නායකත්වයක් රුක්දේවි ප්‍රනාන්දු
ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමේ ඉලක්කය මත කටයුතු කිරීමේ වගකීමට උර දීම සඳහා 39වන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට කාන්තාවක පත්වී තිබේ. ඇය රුක්දේවි ප්‍රනාන්දු හෙවත් අයි. ආර්.ඩී. ප්‍රනාන්දුය. බදු පදනම පුළුල් කර බදු අනුකූලතාව වර්ධනය කිරීම සහ පැහැරහැර තිබෙන බදු එකතු කිරීමට ප්රමුඛ අවධානය යොමුකරන බව ඇය පවසයි.