Similar Posts
ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලෙසයි එම පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ. ආදිවාසි ජනතාවගේ අයිතිවාසිනම් කඩවීම හා ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පනතක් තහවුරු කරන ලෙස ඉල්මින් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මානව හිමිනම්…
වැසි සහ තද සුළං ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද (24) සිට දින තුනක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු යන පළාත්වලට අද දිනයේ මිලිමීටර් සියයට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමෙන්ම දිවයින හරහා හමන…
ඩෙංගු වසංගතයක් වෙයි
ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළේය. ඩෙංගු රෝගීන් 2017 වර්ෂයේදී එක්ලක්ෂ අසූ හය දහසක් හමු වූ බවත් ඒ අවස්ථාවේදී සෑම රෝහලක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගිය බවත් ඔහු සඳහන් කළේය. එවැනි අවදානමක් මතු වේ දැයි සැකයක් පවතින බව පැවසූ විශේෂඥ…
දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්
දික්ඔය ග්ලැන්කන් රෝහල් ප්‍රදේශයේ සිට නිව්ටන් දක්වා ඇති අතුරු මාර්ගය වසර ගනනාවක් පුරා දැඩි ලෙස අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය ඔස්සේ නිව්ටන්, පුලියාවත්ත, සාංචිමලේ,ෆෝඩයිස්, වැනි ප්‍රදේශවලට ඉතා පහසුවෙන් ගමන් කිරිමට ඇති කෙටි මාර්ගය වන අතර මෙම මාර්ගය වසර ගනනාවක් පුරා මෙසේ දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත්…