Similar Posts
ජාතික වෙසක් සතිය ඇරඹේ
ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වෙයි. අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි. මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
නැවතත් විදුලි කප්පාදුවක්
පසුගිය දිනවල ඇතිවූ නොරොච්චෝලේ තාප බලාගාර ගැටලුව තවමත් විසඳාගන්නට අපහසු වී ඇති අතර මේ හේතුවෙන් නැවතත් විදුලි කප්පාදුවකට යාමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය දන්වා සිටී. ඒ අනුව ඊයේ (11) සිට දිනපතා මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් දිවයිනේ තෝරාගත් කොටස්වල සවස 6-9.30 අතර කාලය තුළ සිදු කරන බව දන්වා ඇත. නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාව…
සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි
සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් පිරෙන අද දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විජේරාම නිල නිවසේදී විනාඩි 02ක නිශ්ෂබ්දතාවයක් සුරකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කළේය. ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. සෑම වර්ෂයකම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිත දිනය සැමරෙනවා. 2004 වර්ෂයේ…
ආසාදිතයින් 2568ක් – මරණ 23ක් – සියයට 75 කට රෝග ලක්ෂණ නැහැ
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදීද 2,500 සීමාව ඉක්වා ගියා. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 2568 ක්. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණනද එක් ලක්ෂ 31,098 ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 23 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා…
ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා
ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත. ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති අතර එසේ අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු…