හැටන් පොන්නගර් මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවමසනුයේ දැනට වසර කිපයක සිටම මෙම මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම මාර්ගය මෙසේ අබලන් තත්වයන්ට පත් විමෙන් හදිසි රෝගියකු හෝ කඩිනමින් රෝහල් කරා ගෙන යාමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts