Similar Posts
සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ වැඩම කරවයි
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සදහා සදාතුක කරඩුව සුමන සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ වැඩම කරවිම 25වන දින මාර්ග හතරක් ඔස්සේ සිදු කරන ලදි. එහි එක් පෙරහැරක් හැටන් නගරය ඔස්සේ ගමන් කල අතර එම පෙරහැර 26වන දින අළුයම 2.00ට පමන හැටන් නගරයට පැමිනෙන ලදි. එම පෙරහැර හැටන් මල්ලිඅප්පුව සමන් දේවාලය අසලට පැමිනි අවස්ථාවේදි…
සෝලා මල්ලි ට ලයිසන් ලබාදෙයිද?
ලෝකයේ ප්‍රථම වතාවට සූර්ය බල ශක්තියෙන් ධාවනය කළ හැකි ත්‍රි රෝද රථයක් නිර්මාණය කිරිමට උණවටුන “සේව් අවර් ශ්‍රී ලංකා“ (එස්.ඕ.එස්.) ආයතනය සමත්ව තිබේ.මෙහි නිර්මාතෘවරිය වන්නේ ජර්මන් ජාතික කාන්තාවකි. මෙයට වසර විසි හතකට පමණ පෙර ලංකාවට පැමිණ ලංකාවේ පරිසරයට ස්වභාව සෞන්දර්යයට ඇතිවු ආදරය නිසාම පදිංචිය සඳහා රමණිය උණවටුන ප්‍රදේශය තෝරාගත් ඇය නමින් උර්සුලා බර්ටි මැස්ච්බර්ගර්ය. බොහෝ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 72 වැනි සංවත්සරයට සූදානම් වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරය ලබන 03 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සරයට අදාළ කටයුතු සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මේ…
ශ්‍රී ලංකාව සමඟ ලෝකයම අවධානමක
ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බව අමෙරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමතමින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මෙම අවධානම හේතුවෙන් ලෝකයේ රටවල් රැසකට ආර්ථික ගැටලු ඇතිවිය හැකි බවයි. දියුණු රටවල ආර්ථිකයන් මන්දගාමීවීම හා වේගවත් උද්ධමනය,…
එළවලු බත් පැකට්ටුවේ මිල ඉහළට
එළවලු සහාල් මිල ඉහල යාමත් සමග හැටන් හා ආශ්රිත ප්‍රදේශ කිපයකම එළවලු බත් පැකට්ටුවේ මිල ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විය මෙම ප්‍රදේශයේ සමහර හෝටල්වල එළවලු බත් පැකට්ටුව රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. මෙම තත්වයන් පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන්…