Similar Posts
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පාසල් සිසුවෙක් හැක් කරයි
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අත් අඩංගුවට ගෙන ඇත. අදාළ ශිෂ්‍යයා විසින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 272,682 දෙදෙනාගේම විභාග ප්‍රතිඵල ලේඛනය සොරාගෙන තිබෙන අතර ඔහු විසින් අදළ ප්‍රතිඵල ලේඛනය බාගත කරගනිමින්, එය වෙනමම වෙබ් අඩවියක් හරහා විභාග අපේක්ෂකයින්ගේ…
මහ මැතිවරණයට අලියා ලකුණින් එන්න එ.ජා.ප කෘත්‍යාධිකාරිය තීරණය කරයි
ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ. මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා…
මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදයට පැමිණි තරුණයන් 13ක් අත් අඩංගුවට
විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 13 දෙනකු හැටන් හා වටවල පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇත හැටන් දුම්රිය ස්ථානයේදි හැටන් පොලිසියේ නිලධාරින් විසින් කරන ලද සෝදියකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි තරුණයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස ගම්පහා, යක්කල, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 25ත් අතර පිරිසක් බව…
ඉන්දියාවට යන්නයි එන්නයි රුපියල් 35,000යි
ඉන්දු ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මැයි මස 15වන දා ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් පවතියි. මෙම යාත්‍රා මඟින් ඉන්දියාවට යාමට පැය 04ක් වැනි කාලයක් ගත වන බව සඳහන්. මෙම බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම සඳහා IndSri Ferry Services Pvt Ltd සමාගම වෙත අවසර ලබා දී තිබේ. මෙම ෆෙරි බෝට්ටු සේවය…
නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්. කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා තිබෙනවා. එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලීසිය ඊයේ සුවිශේෂී කටයුත්තක් සිදු කළා. පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල…
කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි
මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක්…