කොරෝනා දෙවන වසංගතයක් ඉදිරියේදී ඇතිවන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එය වැළැක්විය නොහැකි බවය.කෙසේ වෙතත් මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මේ පිළිබඳව මුළු ලොවටම අනතුරු අගවා ඇත.ඔහු පවසන්නේ අනාගතයේදී තවත් ලෝක සෞඛ්‍ය අර්බුදයක් ඇති කරනු ඇති බවය.
කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්ෂණයේදී ඔහු මේ බව පවසා තිබේ.