Similar Posts
පක්ෂ දේශපාලනය ඉවතට
සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ…
සෞඛ්‍ය උපදෙස් පිටු පාමින් බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරයි
සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග හැටන් ආශ්රිත ප්‍රදේශ තුල කොවිඩ් නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් සිට විවිධ ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන සමහර බස් රථවල සිමාවකින් තොරව අධික ලෙස…
ඇන්තනී යන්නම යයි
ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. බෙර හඬ, ලෝමහංස,…
ව්‍යාජ නෝට්ටු ලග තබා ගත් අයෙකු මට්ටු
රුපියල් පන්දහසේ වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටු තිස්නමයක් සන්තකයේ තබා ගත් අයෙකු උඩුදුම්බර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. උඩුදුම්බර නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වාගෙන යන තිස් නම හැවිරිදි සැකකරු සිය නිවසේ බිත්ති ලාම්පු මත සූක්ෂම අයුරින් සඟවා තිබුණු නෝට්ටු සහ ජංගම දුරකථන අටක් පොලීසිය විසින් සොයාගෙන ඇත. මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානය සහ ඔහුට මෙම…
නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ. සම්මාන ප්‍රධානෝත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත ය. ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ , රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග…
සුනිල් රත්නායකට ජනපති සමාව දීම ගැන ගෝඨාට නොතීසි
කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළා. 2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු…