Similar Posts
දුම්වැටි සඟවයි..දුම්වැටි මිල තවත් ඉහල යන ලකුණු
දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල දුම්වැටි හිගයක් පවතින බවට වාර්තා වනවා. දුම්වැටි අලෙවි කරන එජන්සිය මගින් වෙනත් දින වලට වඩා වෙළඳසල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙළඳසල් හිමියන් විසින් දුම්වැටි සගවා ඇති බවයි පාරිභෝගිකයන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද…
රූපවාහිනී විකාශ කටයුතු ඩිජිටල්කරණය වෙයි
මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) කොළඹදී ආරම්භ කෙරේ. යල්පිනූ තත්ත්වයෙන් යුතු තාක්ෂණයක් ඔස්සේ දැනට මෙරට පවත්වාගෙන යන රූපවාහිනී විකාශන ක්‍රමවේදය (Analog) ඉන් මුදාගෙන නව ලොව සුපිරිතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත මහා පෙරළිය රූපවාහිනී විකාශ ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Digital) ඇරඹීම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි. “සුපැහැදිලි…
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි තවමත් ප්‍රමාණවත් අවධානයක් නැහැ
මෙරට ජිවත් වෙන මිලියන 1.5 විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි මෙවර මැතිවරණයේදි ප්‍රමාණවත් තරම් අවධානයක් ලබා දි නොමැති බව නිදහස් හා සාධාරණ මැතිරණයන් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය පවසයි. ඒම සංවිධානය විසින් සියලුම ජනාධිපති අපෙක්ෂකයින් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා සිටියි. ඒම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල…
කොරෝනා පරීක්ෂා කළ හැකි නව උපකරණයක් ජපුරෙන්
කොවිඩ් නයින්ටීන් වෛරසය පරික්ෂා කළ හැකි නව උපකරණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙකු නිෂ්පාදනය කරයි. අධි ශබ්ද ධ්වනියක් නිකුත් කර එයින් නිකුත් වන තරංග ආශ්රයෙන් වෛරසය ව්‍යාප්ත වී ඇත් ද යන්න පිළිබඳ මෙම උපාංගයෙන් හඳුනා ගැනීමට හැකි බවයි මහනුවර එලගොල්ල ප්‍රදේශයේ පදිංචි චාමර විජේවර්ධන නමැති මෙම සිසුවා සඳහන් කළේ. මීට සමාන තාක්ෂණික උපාංග ලෝකයේ…
වතුකර ජනතාවගේ දිපවාලි සුදානම
දිපවාලි උත්සවය සදහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිමට වතුකර ජනතාව හැටන් නගරයට වැඩි වශයෙන් පැමිනිමත් සමග මේ වන හැටන් නගරය ජනාකිර්න තත්වයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයන්ට සවස් කාලය තුලදි අධික වැසි පතිතවන බැවින් වතු කරයේ බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය විවිධ දේ ලබා ගැනිම සදහා උදේ කාලයේදි නගරයට පැමිනිමට පියවර ගෙන ඇත. මෙසේ මෙම පිරිස් නගරයට…
භුමිතෙල් ලීටර් 6600කට දෙදහසකට වැඩිය පෝලිමේ
සති කිහිපයකට පසු හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ලද භුමිතෙල් ලිටර් 6600 මිල දි ගැනිමට පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් ඉන්ධන පිරවුම්හල අසල සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. හැටන් ප්‍රදේශයේ පවතින උග්‍ර ගැස් හිගයත් සමග භුමිතෙල් මිල දි ගැනිමට මෙසේ තමන් පොලිම් වල රැදි සිටින බවයි පාරිභෝගිකයන් කියා…