Similar Posts
සහල් මිල පාලනය අසාර්ථක වූ බව ආණ්ඩුවම පිළිගනී
සහල් සඳහා උපරිම මිලක් පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඟවා තිබූ ගබඩා පවා සොයා ගැනීමට නොහැකිවීම ඊට එක් හේතුවක් වීමට හැකි බවයි. සහල් සඳහා උපරිම මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය යළි අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ සිදුවුණා. ගොවීන් ඇතුළු…
ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි
මෙරට සමස්ත ළමා අපරාධ නඩු සම්බන්ධව සොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ සේවය කරන්නේ නීතිඥවරු තිදෙනකු පමණක් බව එම අධිකාරියේ අධ්යක්ෂ (නීති බලාත්මක කිරීම) සජීවනී අබේකෝන් පැවසුවාය. ඉකුත් වසරේදී (2024) නීතිඥවරු සිව් දෙනකු සේවයේ යෙදී සිටි බවත්, ඉන් එක් අයෙකු මේ වන විට සේවයෙන් ඉවත්ව ඇතැයිද ඇය කීවාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ…
ශානි අබේසේකර වසර තුනකට පසු නිදොස් කොට නිදහස් කෙරේ
ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින…
SLC 20 ශූරතාවය GREYS කණ්ඩායමට
ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි REDS කණ්ඩායමට පන්දුවාර 19යි…