හැටන් ආර්ගිල් සංචාරක හෝටලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක් 02වන දචින එම හෝටල් සංකිර්ණයේදි පවත්වන ලදි.

නුවරඑළිය මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලේ ලබා ගැනිමේ කාර්ය සදහා පැමින සිටි අතර හැටන් හා අවට ප්‍රදේශවල ජාති ආගම් භේදයෙන් තොරව විවිධ පිරිස් තම ලේ පරිත්‍රාග කිරිම සදහා පැමින සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories