Similar Posts
දඩ පත්‍රීකා සියයක් ලැබුණත් අසරණ මගීන්ට උදව් කරන යතුරු පැදිකරු
බස් රථයක් නොමැතිව, රාත්‍රියේ සිය නිවසට යා නොහැකිව අසරණව සිටි පුද්ගලයෙකුට පිහිට වූ තවත් පුද්ගලයෙකුට පොලීසියෙන් දඩ නියම වූ පුවතක් ගාල්ල, නෙළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. යතුරු පැදියකින් පැමිණ ඇති ඔහු නිවසට යාමට නොහැකිව මාර්ගයේ අසරණව සිටි පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් ලබාදී තිබුණා. යතුරු පැදිකරු සතුව අතිරේක ආරක්ෂිත හිස්වැසුමක් නොමැති වුවද අසරණව සිටි පුද්ගලයා සිය යතුරු පැදියේ නංවාගෙන…
නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, වන්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 555ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් ව යෑමට නියමිතව තිබේ. පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ…
2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2022 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අදාළව එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ…
අපරාධකරුවන් ගැන දත්ත නැතිකමින් අපරාධ වැඩි වෙලා
අපරාධකරුවන් සම්බන්ධ තොරතුරුවලින් සමන්විත නිවැරදි දත්ත පද්ධතියක් පොලිසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (6) පැවසීය. පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ රටේ සිදුවුණු සෑම සංවිධානාත්මක අපරාධයක ම, ඒවාට සම්බන්ධ සෑම පුද්ගලයෙකුගේ ම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක් අවශ්‍ය බව…
නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ආපදා හේතුවෙන් පුද්ලයන් 3641 දෙනකු අවතැන්
නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පැවති වැසි හා සුලං තත්වයන් මත සිදුවු ආපදා හේතුවෙන් පවුල් 958ක පුද්ලයන් 3641 දෙනකු අවතැන්ව සිටි බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවල මෙම ප්‍රදේශයන්ට පැවති සුලං හා වැසි තත්වයන් මත ගස් කඩා වැටිමෙන් හා වහල සෙවිලි ගසාගෙන යාමෙන්…
කොවිඩ් පාලනය වන තෙක් සංචරණ සීමා දිගටම ඕනෑ
රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් කළ ද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණදිමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති…