social-media
ලොව පුරා ෆේස්බුක්, වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් බිද වැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොවපුරා රටවල් රැසක දහස් සංඛ්‍යාත පරිශීලකයින් තමන් පත් වූ අපහසුතා පිළිබඳ සිය ට්විටර් ගිණුම් හරහා අදහස් පළ කර ඇති බවද එහි සඳහන්.

වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා.

මෙම සමාජ මාධ්‍ය ජාල පද්ධතියේ ප්‍රධාන පෙලේ බිඳ වැටීමක් මෑතකාලයේ ලොව පුරා සිදු වු පලමු අවස්ථාව ලෙසද මෙය වාර්තා කර තිබෙනවා.

More Stories