වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා.
මෙම සමාජ මාධ්‍ය ජාල පද්ධතියේ ප්‍රධාන පෙලේ බිඳ වැටීමක් මෑතකාලයේ ලොව පුරා සිදු වු පලමු අවස්ථාව ලෙසද මෙය වාර්තා කර තිබෙනවා.
වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා.
මෙම සමාජ මාධ්‍ය ජාල පද්ධතියේ ප්‍රධාන පෙලේ බිඳ වැටීමක් මෑතකාලයේ ලොව පුරා සිදු වු පලමු අවස්ථාව ලෙසද මෙය වාර්තා කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම ඊයේ (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි. වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක්…
වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වෙයි. බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් එලෙස ඉන්ධන නිකුත් කරන බවයි. ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංක 0,1,2 සදහන් යතුරු පැදි ඇතුළු රථ වාහන සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් 3,4,5 යන…
මධ්‍යම කදුකතරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති අධික වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 37කට අර්ථ හානි සිදුවිමෙන් පවුල් 37ක සමාජිකයන් 155 දෙනකු අවතැන්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් සහකාර ප්‍රාදේශීය ලේකම් රසිකා සදමාලි මහත්මිය පවසන ලද්දේ මෙම බල ප්‍රදේශයට පැවති සුලං හා වැසි තත්වයන්…
ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. ‘ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම’ යන තේමාව ඔස්සේ වෘත්තිකයන්…
මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇත. ඒ අනුව අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ.