ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ දරුවන් රැකගමු – සමසේ සලකමු යන්නයි.

ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය සඳහන් කළේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවයි.

Similar Posts