ආසියානු චැම්පියන් වීම වෙනුවෙන් නිලධාරිනිය කඩොලාන පරිසරය රැක ගැනීමට උත්සාහ කරන බවත් ධීවරයන් මේ නිසා මෙම නිලධාරිනිය සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව ඇමතිවරයා පවසා සිටියේය.
ඇගේ ක්‍රියා කලාපය නිසා රු.මිලියන 700ක ව්‍යාපෘතියක් නතර වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කරයි.
වනජීවී නිලධාරිනියක් නිසා මීගමු කලපු සංවර්ධන වැඩපිළිවෙල නතර නොකරන බව පැවසූ අමාත්‍යවරයා තමන් වනජීවී නිලධාරිනිය ධීවරයන්ගෙන් බේරා ගත් බව වැඩිදුරටත් සදහන් කරයි.