Similar Posts
ලබන සතියේ රටම lockdown
ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද දැනගන්නට ඇත. රෝහල්වල ගිලන් රථ සේවා,වෛද්‍ය සැපයුම් සේවා සඳහාද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතව…
බස් රථයක් පෙරලිමෙන් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
වටගොඩ තේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි කම්කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් 14 දෙනකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් තිදෙනකු නාවලපිටිය මුලීක රෝහලට අමාරු කර යැවිමට එම රෝහල් බලධාරින් පියවර ගෙන ඇත. 09වන දින සවස වතු කම්කරුවන් පිරිසක් වටගොඩ මඩකුඹුර තේ කර්මාන්ත ශාලාවක සේවය කර…
ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක්
පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. එසේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ අතර එසේම වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීමට ද තීරණය කර ඇත. මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය…
බඩගින්න නිර්පාක්ෂිකයි
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය. එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව…
ගෝඩා සමග සැකකරුවකු අත් අඩංගුවට
ඇදිරි නිතිය පැවති කාලය තුලදි මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ හපුගස්තැන්න ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබු කසිප්පු පෙරිමේ මධ්‍යස්ථානයක් වැටලු මස්කෙළිය පොලිසිය කසිප්පු පෙරිමට උපයෝගි කර ගන්නා ගෝඩා ලිටර් 30ක් සමග එක් සැකකරුවකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇත. ඇදිරි නිතිය පනවා තිබෙන විට හපුගස්තැන්න ප්‍රදේශයේ නිති විරෝධි ලෙස කසිප්පු පෙරිම සිදු කරන බවට ලැබුන තොරතුරක් මත…
ඉන්ධන නැව් තුනට කෙසේ හෝ මුදල් ගෙවන්න
රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලය ඩොලර් 115ක් දක්වා ඉහළ යෑමට හැකි බැවින් පැරණි මිලට ඇණවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ…