Similar Posts
අපරාධයකින් උපයාගන්නා දේපළ ගැන විශේෂ තීරණයක්
අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ, අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ යෝජිත නීතියෙහි ප්‍රතිපත්ති හා නීතිමය රාමුව සහ නීති ප්‍රතිපාදන කෙටුම්පත් සංවර්ධනය කිරීම සඳහා වූ කමිටුවේ වාර්තාවට අනුකූලව, අපරාධයකින් උපයාගත් දේපළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි අනුමැතිය ලබා දී ඇත….
ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකිය සැබෑ වෙයි
තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කරමින් ලොව පුරා ඉමහත් අවධානයට ලක් වූ නෙදර්ලන්ත ජාතික ෆ්රෑන්ක් හූගර්බීට්ස් මීට දින තුනකට පෙර නිකුත් කළ යූ ටියුබ් වීඩියෝ පටයට අනුව ඔහුගේ පළමු අනාවැකිය පෙරේදා රාත්‍රී සැබෑ වී තිබේ. මාර්තු 1 වැනිදා හෝ 2 වැනිදා බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයන් එකිනෙකාට ඉතා ආසන්නයට පැමිණෙන බවට ඔහු එම වීඩියෝ…
සංචාරක හෝටල්වලට කන කොකා හඬයි
සංචාරක කර්මාන්තය බිද වැටී මාස 18ක පමණ කාලයක් ගත වී නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා පාස්කු ප්‍රහාරයෙන් පසු බිදවැටුණු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තය බිමට ම සමතලා වූ බවත් මේ වන විට සංචාරක හෝටල් හා නවාතැන්පළ ඇතුළු ආහාරපාන සපයන ස්ථාන 350 පමණ වැසී ගොස් එහි සේවය කළ සේවකයන් 3500 කගේ රැකියා අහිමිවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික්…
පිළියන්දල හෝටලයක හිමිකරුවෙක් අභිරහස් ලෙස ඝාතනය කරයි
කැස්බෑව, ගුරුගම්මාන පාරේ පිහිටි සුපිරි තෙමහල් හෝටලයක හිමිකරු අභිරහස් ලෙස හිසට පහරදී කැපුම් තුවාල සිදුකර නිදියහන මතම ඝාතනය කර සිටියදී හමුවී ඇතැයි පිලියන්දල පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිලියන්දල අංක 25/2/ඩී මුලුගම්මනවත්තපාර. පිළියන්දල යන ලිපිනයේ පදිංචිව සිටි තුඩැල්ල ප්‍රියන්ත සාගර කුමාර නම් (51) හැවිරිදී දෙදරු පියෙක්වන බවත් මෙම පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයෙක් බවත් සුපිරි හෝටල්…
හෙරොයින් සමඟ විදේශ යාත්‍රාවක් නාවික හමුදා භාරයට!
හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත. පොලිස් මාධ්යප්රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම නෞකාව මේ වන විට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවය. ගතවූ සතියේදීත් ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් කිලෝ 300ක් සමග ජාවාරමේ…
අනුරාධපුර රටබීම හලේ මත්පැන් බෝතල් 89ක් වාෂ්පවෙයි
අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි ස.තො.ස වෙළද මධ්‍යස්ථානයේ පිහිටි රජයේ රටබීම හලේ මුද්‍රා කඩා මත්පැන් තොගයක් පිටතට ලබාදුන් බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වලදි මත්පැන් බෝතල් 89ක අඩුපාඩුවක් තිබූ බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකල පරික්ෂණ වලදි අනාවරණයවූ බව ඒම අංශය පවසයි. සුරාබදු දෙපාර්තුමේන්තුව වෙළද අමාත්‍යංශයේ නිලධාරින් හා පොලිසිය ඒහි පරිඝණක දත්ත හා සෙසු තොග…