Similar Posts
මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළට
මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශයක් වන මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ බැසිමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යටවු මස්කෙළිය පැරනි නගරයේ යටබුන් මතුවි ඇති අයුරු මේ වන විට දැක ගත හැක. මෙම ප්‍රදේශය තුල පැවති වියළි කාලගුණික තත්වයන් මත 14වන දින සවස වන විට මාඋස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 52ක් පහලින්…
කිරි පිටි, එළවලු මිල අධික ලෙස ඉහළ ගියත් මිලදී ගැනීමට නොහැකි තත්වයක්
කිරි පිටි මිල ඉහළ ගියද එසේ ඉහළ ගිය මිලට හෝ හැටන් ප්‍රදේශයේ නිසි ලෙස කිරි පිටි ලබා ගැනිමට නොහැකි විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ කිරි පිටි ඉහල ගියද නැවත මෙම ප්‍රදේශය තුල දැඩි කිරි පිටි හිගයක් පවතින…
අගමැති ආයෙත් අමාරුකම් කියයි – ඉන්ධන ඉල්ලුමෙන් ලබා දෙන්නේ සීයයට 50යි
නැවත වතාවක් ජාතිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන හා ගෑස් හිගය පිළිබදව අදහස් දැක්වීය. එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනතාව තව ඉවසා සිටිය යුතු බවයි. ඉදිරියේදී තවත් බදු පැනවීමට නියමිත බවද ඒ මහතා කීය. “මේ සති 03 තුල ඉන්ධන ගැන අමාරුම කාලය ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට තිබෙන පෝලිම් වලින් පෙනී…
දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි. උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100…
රෝහල්වල දැඩි සත්කාර ඒකක සහ අධි සත්කාර ඒකක වැසී යාමේ අවදානමක්
රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයෝ පෙන්වා දෙති. රෝගී දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියකවල පවතින හිඟතාව හේතුවෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත්…