Similar Posts
ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීම්
චීන ජනගහනයෙන් වැඩි පිරිසකට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිසකට ආසාදනය වී ඇත්තේ ද ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදයයි. ඊට අමතරව තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේද තුනක් චීනයේ ව්‍යාප්ත වෙයි. ‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී…
බිස්කට් අල්ලයි
රුපියල් මිලියන 205ක් පමණ වටිනා රත්‍රං නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ. ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙක් රත්‍රං කිලෝ 9.5ක් සඟවා ගෙන ගෙනැවිත් අතර ඔහුට එම රත්‍රං ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඉවතට ගෙනයෑමට “තීරුබදු රහිත” සාප්පුවක සේවිකාවක් උදව් කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් ය. ගුවන් මගියා තම ගමන් මලු…
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් අරගලයට එක්වෙයි
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් උද්ඝෝෂණ පා ගමනකින් ගෝල්ෆේස් ජන අරගලය වෙත සහය දීමට එක්විය. ගෙවන්න බෑ !ගෙවන්නෙ නෑ !ක්ෂුද්‍ර මූළ්‍ය ණය වහා අහෝසි කරනු! පොරොන්දු කැඩූ ගෝඨා ජන අරගලයෙන් ගෙදර යවන,කාන්තා බලයක් මහජන ව්‍යාපාරයක් ! යන සටන්පාඨ රැගෙන ,ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් අද උද්ඝෝෂණ පා ගමනකින් ලේක් හවුස් සිට පැමිණ ගෝල්ෆේස් අරගලයට…
ජනපති අද ඉන්දියාවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඒ් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය. දෙදින නිල සංචාරයක් සඳහා වන මෙම සංචාරයේදී හෙට (29) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව ඇත. ඒහිදි ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති…
වතුකරයේ ජනතාව වෙනුවෙන් කරන ලද ඉල්ලිම් වලට නිසි විසදුම් ලබාදෙන්න
ලංකා කම්කරු කොංග්‍රසය සෑම විටම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටින බවත් එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට නොහැකි වුවහොත් තමන් රජයට දක්වන සහායෝගයෙන් ඉවත්විමට දෙවරක් නොසිතන බව වතු යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…