Similar Posts
රෝහල් රැසක අද (13) වැඩවර්ජන
වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ…
ත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය නියාමන පනත 3වැනිදා පාර්ලිමේන්තුවට
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු…
තෙල් බලපත්‍ර නිකුත් කිරීමට නව කොන්දේසි නිකුත් කෙරේ
ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමට අදාළ නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කරනු ලැබුවේ, විෂය භාර අමාත්යෂ කංචන විජේසේකර මහතා විසින්. මේ අනුව, බලපත්‍රයක් ලබා දීමේ දී එහි බලයලත් නිලධාරියා වන්නේ, අමාත්‍යාංශ ලේකම්වරයා යි. ඔහුට බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ගැසට් පත්‍රයෙන් ඉදිරිපත්…
මිය ගිය රැඳවියන් හඳුනා ගැනිම අපහසුයි
මහර බන්ධනාගාර සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ වාහම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර ගන්නා ලෙස අද (30) දින පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් නියෝග කර තිබේ. ඊයේ (29) සවස්වරුවේ සිට මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් අංශයෙන් ආරම්භ වු නොසන්සුන්තාවයක් පසුව කැරැල්ලක් දක්වා වර්ධනය විය. ඒහිදි බන්ධනාගාර නිලධාරින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තත්ත්වය පාලනය කිරිමට උත්සහ දැරුවත් ඒය අද…
කාසල්රි ජල මට්ටම ඉහළට
කාසල්රි ජලාශය ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශය ආශ්රිත ප්‍රදේශය සදහා මේ වන විට විටින් විට පවතින තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්…