Similar Posts
අරක්කු කාලේ බෝතල් නවතින ලකුණු
අරක්කු කාලේ බෝතල් නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් අරක්කු කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ…
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ. මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය. මහනුවර ඇසළ පෙරහැර…
වතු කම්කරුවන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහිමි විමේ අවදානමක්
වතු කම්කරුවන් වන තමන් මේ වන විට පත්ව ඇති දැඩි ආර්ථික ප්‍රශ්ණ හමුවේ තම දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනය නිසි ලෙස හැදැරිමේ අවස්ථාවන් අහිමි විමේ අවදානමක් හට ගෙන ඇති බව වතු කම්කරුවන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එමපිරිස් පවසනුයේ මේ වන විට තමන් දැඩි ආර්ථික අහෙනියකට මුහුණ දීඇති බවත් මෙම තත්වයන් මත…
පාස්කු ප්‍රහාරයට අදට වසර 3යි
2019 වසරේ අප්‍රේල් මස 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ඉලක්ක කර ගනිමින් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට වසර 3ක් ගතවෙයි. ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 268ක්.තවත් 500කට අධික පිරිමන් මෙම ප්‍රහාරවලින් තුවාල ලැබුවා. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති හිමිපාණන්…