Similar Posts
රුසියානු නාවික හමුදාවට අයත් “පෙරේකොප්” නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි!
රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ…
ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු නැහැ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත් ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා…
වතු සේවක අවම වැටුප පිළිබඳ එකඟතාව
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. ඊට කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි. ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට…
ජර්මනිය තුල ලංකාවෙන් ආයෝජනයක්
ජර්මනිය තුළ ශ්‍රි ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මිලියන 100ක ආයෝජනයක් කිරිමට තම ආයතනය තීරණයක් ගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීෂෝ ගෝමස් මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. ශ්‍රි ලංකාවට ජර්මන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජර්මනිය තුළ මෙම වැඩසටහන දියත් කර තිබෙන අතර,මෙහිදි ජර්මානු ඒජන්සි සංගමයේ…
කොළඹ වායු දුෂණය ඉහළට
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමක් අද (13) දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් අද දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්ෂණය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය දිනය පුරාම…