රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලමින් වතු කරයේ වතු කම්කරුවන් උද්ඝෝෂණ ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.
මේ වන විට වතුකරයේ වතුවල වත් කම්කරුවන් සේවයට යාමට පෙර මෙම උද්ඝෝෂණ පවත්වන අතර ඔවුන් එසේ පැයක පමන කාලයක් උද්ඝෝෂණ කර නැවත සේවයට යාමට පියවර ගෙන ඇත.
සාමිමලේ ෆේයාලෝන් වතුයායේ හා දිඹුල වතුයායේ වතු කම්කරුවන් තම දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ පවත්වන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts